Loading video player...
මේ වීඩියෝවෙන් ඔබට ඉගෙනගන්න පුළුවන් Truffle Framework, Ganache Blockchain, සහ Truffle සහ Hardhat අතර වෙනස ගැන. මෙහිදී විස්තර කරලා තියෙන්නේ: Truffle කියන්නේ මොකක්ද, මොනවටද භාවිතා කරන්නේ Ganache කියන Local Blockchain එක භාවිතා කරන හැටි Truffle Install කිරීමේ පියවර Truffle සහ Hardhat අතර ප්‍රධාන වෙනස්කම් Smart Contract එකක් ලියන්න අවශ්‍ය මුල් සැකසුම මේක විශේෂයෙන් Blockchain සහ Solidity ඉගෙන ගන්න ආරම්භක සිසුන්ටත්, Sri Lankan Developers ලාටත් උදව් වන වීඩියෝවක්. Learn everything about Truffle Framework and Ganache Blockchain — what they are, how they work together, and the key differences between Truffle and Hardhat. In this Sinhala tutorial, we’ll cover: What is Truffle and why developers use it What is Ganache and how to use it for local testing Step-by-step Truffle installation Truffle vs Hardhat — which is easier for beginners How to set up your first smart contract environment Perfect for students and developers in Sri Lanka starting with Blockchain and Smart Contract Development using Solidity.